FIRST FRIENDS බක්මහ උළෙල 2019

  • FIRST FRIENDS බක්මහ උළෙල 2019

  • DATE:
    • Apr
    • 08
    • 2019
  • FIRST FRIENDS CAMPUS

DESCRIPTION

සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරීම 2019 වර්ෂයේ අප්‍රේල් මස 08වෙනි දින පෙරවරු 9 සිට ශාන්ත අන්තෝනි බාලිකා විදුහල් ක්‍රීඩාංගණයේ. ඔබ සියලු දෙනාට ආරාධනා.... • අවුරුදු කුමරා සහ කුමරිය තේරීම • කොට්ට පොර • කණාමුට්ටි බිදීම • අලියට ඇස තැබීම • ගෝනියේ බැස දිවීම • බනිස් කෑම • ඉදිකට්ටට නූල දැමීම • යෝගට් කැවීම • බාධක දිවීම • කබ ඇදීම වැනි බොහෝ අවුරුදු ක්‍රීඩා සමගින් එන්න අප හා එක් වන්න විනෝද වන්න..